Showing posts with label Events. Show all posts
Showing posts with label Events. Show all posts

Tuesday, September 25, 2018

ඔයාලාට මෙවරත් CHIRATH LIVE IN CONCERT සජිවි ප්‍රසාංගය සජිවිව දැක ගැනිමට හැකියාව තිබෙනවා.. ගිය අවුරුදු වලට වඩා මෙදා පාර ලොකු වෙනස්කම් ටිකක් තියෙනවාලු.. තව ඔහු ඔහුගේ CHIRATH DANCE STUDIO එකේ සියලුම ළමයිගේ දක්ෂතාවයනුත් එම ප්‍රසාංගයෙන් එලිදක්වන්න සුදානමින් සිටින්නේ ... අපි ඒ වැඩේ ගැන පසු ගියදා ඔහුගේ CHIRATH DANCE STUDIO එකටම ගියා දැනගන්න.. එම ප්‍රසාංගයේ වැඩි විස්තර සඳහා ඔහු සමඟ කල සොඳුරු කතාබහ පහලින් නරඹන්න ඔබට දැන් හැකියාව තිබෙනවා... 


Subscribe to RSS Feed Follow me on Twitter!